Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
දඹුල්ල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවෙනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල විවිධ සේවා සමූපාකාරයේ නිරීක්ෂණ
Posted by Premitha Bandara Thennakoon at 5:25 AM
දඹුල්ල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවෙනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල විවිධ සේවා සමූපාකාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ගලේවෙල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභා හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා
Posted by Premitha Bandara Thennakoon at 5:08 AMදඹුල්ල රජමහා විහාරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ කුඩා දරුවන්ට දහවල් සහ රාත්‍රී ආහාරය ලබාදීම.
Posted by Premitha Bandara Thennakoon at 10:05 PMදිවංගත ටී.බී. තෙන්නකෝන් මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් රංගිරි දඹුල්ල රජමහා විහාරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ කුඩා දරුවන්ට දහවල් සහ රාත්‍රී ආහාරය ලබාදීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, එම මැතිනිය සහ හිටපු මධ්‍යම පළාත් සභා අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කටයුතු කරන ලදි.
ගොවියා රැක ගත යුතුයි ගොවිතැන වැටෙන්න දෙන්න බෑ
විල්ගමුවේ කොමඩු වගා කල ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට හා ඒවාට විසදුම් ලබාදීමට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කටයුතු කරන ලදි.
විල්ගමුවේ කොමඩු වගා කල ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට හා ඒවාට විසදුම් ලබාදීමට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කටයුතු කරන ලදි.
අද දින දඹුල්ල නගරය පිරිසිදු කිරීමේ මෙහෙයුම උදෑසන ආරම්භවිය. ! ඉන් පසුව දඹුල්ල ජනතාවට සහන සැලසීම සඳහා දඹුල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී හිටපු පළාත් සභා අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහනක් පැවත් විය. මෙම අවස්ථාවට ගෞරවණීය ස්වාමීන් වහ්න්සේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම්තුමා, දඹුල්ල මහා නගර සභාවේ නගරාධිපතිතුමා, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු මහජන නියෝජිතයන්ද, රාජ්‍ය නිලධාරීන්ද, පොලිස් නිලධාරීන්ද විශාල පිරිසක් සහභාගීවී සිටිති.
කොරෝනා වෛරසය පැතිරීයාම වැලැක්වීම හා පවතින තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ....
Posted by Premitha Bandara Thennakoon at 11:06 AMකොරෝනා වෛරසය පැතිරීයාම වැලැක්වීම හා පවතින තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී හිටපු පළාත් සභා අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සිදුකල කතාව.
කොරෝනා වෛරසය පැතිරීයාම වැලැක්වීමට ගත හැකි හා ගතයුතු පියවර
Posted by Premitha Bandara Thennakoon at 2:58 AMආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් රැගෙන එන කෘෂි නිෂ්පාදන රජය විසින් මිලට ගැනීම.
Posted by Premitha Bandara Thennakoon at 12:42 AMආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් රැගෙන එන කෘෂි නිෂ්පාදන රජය විසින් මිලට ගැනීමට අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකල සාකච්ඡාව
වැටෙන්න ගිය ගොවි ආර්ථිකය නගා සිටුවන්න ඇමති ජනක පියවරගනී. ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු රජය මිලට ගනී.
Posted by Gomitha at 11:43 PMසීග්‍රයෙන් පැතිරීයන කොරෝනා වෛරසය හේතුවෙන් රට තුල ආහාර හිගයක් ඇතිවීම වැලැක්වීමට කෘෂි නිෂ්පාදන ක්‍රමවත්ව බෙදා හැරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් ගෙන එන එළවළු රජය විසින් මිලට ගැනීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පවසයි.
අද දින උදෑසන ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විසින් ගෙනා එළවළු වෙළෙන්දුන් විසින් මිලට නොගෑනීම නිසා අර්බුදකාරි තත්වයක් මතුවිය. එම මොහොතේම ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා වත්මන් තත්වය පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය ලේකම් ආටිගල මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් මත සියලුම කෘෂි නිෂ්පාදන රජය විසින් මිලට ගැනීමට තීරණය කර ඇති බව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ ගොවීන් අපහසුතාවයට පත්වීමට ඉඩ නොදී එම නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ක්‍රමවත්ම ලබාදීමට රජය කටයුතු කරන බවයි.
නපති "COVID19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල" පිහිටුවයි. ජනාධිපති අරමුදලින් පළමු මිලියන 100 ප්‍රදානය කරයි.
Posted by Premitha Bandara Thennakoon at 11:38 PM
ජනපති "COVID19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල" පිහිටුවයි. ජනාධිපති අරමුදලින් පළමු මිලියන 100 ප්‍රදානය කරයි.
ජාතිය මුහුණ පා සිටින වත්මන් අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් ඔබත් එක්වන්න.
ලංකා බැංකු ගිණුම් අංකය - 85737373
ලංකා බැංකු ගිණුම් අංකය - 85737373
රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන්
Posted by Premitha Bandara Thennakoon at 8:06 AMකොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ක්‍රියාවලියට පූර්ණ සහය අපේක්ෂා කරනවා. රටේ උද්ගතවී ඇති තත්ත්වය තේරුම්ගෙන වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියලුම පළාත් පාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා. වගකීම පැහැර හැරීම බරපතල වරදක් බවත් මතක් කළ යුතුයි. එසේම උපදෙස් වලට පටහැනිව ක්‍රියාකළහොත් ඒ අයට දඬුවම් දීමට රජය කිසිම පැකිලීමකින් තොරව කටයුතු කරනවා. රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන්
Posted by Premitha Bandara Thennakoon at 7:50 AM
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ක්‍රියාවලියට පූර්ණ සහය අපේක්ෂා කරනවා. රටේ උද්ගතවී ඇති තත්ත්වය තේරුම්ගෙන වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියලුම පළාත් පාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.
වගකීම පැහැර හැරීම බරපතල වරදක් බවත් මතක් කළ යුතුයි.
එසේම උපදෙස් වලට පටහැනිව ක්‍රියාකළහොත් ඒ අයට දඬුවම් දීමට රජය කිසිම පැකිලීමකින් තොරව කටයුතු කරනවා.
රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු
ජනක බණ්ඩාර තෙන්නකෝන්
Posted by
MMK
at
9:57 PM
"ආයු රක්ඛන්තු ආවඩා"
පිරිත් පොතයි බෙහෙත් පෙතී ලග තියන් මුණත් වහන් ගෙදර ඉන්න කාලයක් ඒවී සිතුවාද?
සොබාදහමේ සමතුලිත භාවය රකින්නම මෙතරම් කාර්යක් සොබාදහම් ක්‍රියාදාමයෙන් සිදුනොවුනා විය හැකිය. මෙ අප නෙලමින් සිටින්නෙ ආදි මුතුන් මිත්තන් මල්පහන් තබා රැකගත් අපේ අචාරධර්මයන්ට පිටුපා සිටීමෙන් අපි ලබා ගත්තාවූ අචල ප්‍රතිපලයි.
සමාජීයව අනාරක්ෂිත වූ අප දැන් විද්‍යාවේ දියුණුව තුලින් පාරිසරිකව දණින් වැටි අවසන්ය.
සමාජීය සංස්කෘතිමය වශයෙන් ඉමහත් උසස් ආකල්ප හෙබි ලංකාවේ එකී රීතීන් යලි යලි ඔප් නංවා පන්සිල් රකින සමාජීය රාමුවක් නිර්මාණය තුලින් අනාගත මානව සම්පත නිර්මාණය කරන්න ඒක්‌වන්න...
'' Kee"
මම මගේ රටට ආදරය කරනවා මම මගේ රට ගැන ආඩම්බර වෙනවා...
Posted by Premitha Bandara Thennakoon at 7:04 AM
Subscribe to:
Posts (Atom)
0 comments:
Thank for Your Comments....