Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ක්‍රියාවලියට පූර්ණ සහය අපේක්ෂා කරනවා. රටේ උද්ගතවී ඇති තත්ත්වය තේරුම්ගෙන වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියලුම පළාත් පාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා. වගකීම පැහැර හැරීම බරපතල වරදක් බවත් මතක් කළ යුතුයි. එසේම උපදෙස් වලට පටහැනිව ක්‍රියාකළහොත් ඒ අයට දඬුවම් දීමට රජය කිසිම පැකිලීමකින් තොරව කටයුතු කරනවා. රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන්

0 comments:

Thank for Your Comments....