ගරු කර්මාන්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සමගින් ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් රාධා වෙන්කට්රාවන් මහත්මිය මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ පරික්ෂණ චාරිකාවක නිරත වු අයුරු.....
Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් රාධා වෙන්කට්රාවන් මහත්මිය මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයට පැමිණි මොහොත 2015-2-11
Posted by Premitha Bandara Thennakoon at 11:33 PMමධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රී ගාමිණි විජේබණ්ඩාර මහතාගේ විමධ්‍යගත මුදලින් හේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ආශ්‍රීතව ස්වයැං රැකියා ලාභින් සහ කාන්තා සංවිධාන සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමට ගරු මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමිය සංවර්ධන හා කර්මාන්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2014-02-10 වන දින ගුරුදෙණිය, හාරගම ප්රජාශාලාවේදි ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. ප්‍රජාශාලා භුමියේදි එම ස්වයැං රැකියා ලාභින් සහ කාන්තා සංවිධාන විසින් අදාල උපකරණ ලබාගත් අයුරු.
Subscribe to:
Posts (Atom)
0 comments:
Thank for Your Comments....