ශිල්ප අභිමානි - 2014.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,
මධ්‍යම පළාත් ක්‍රීඩා,යෞවන කටයුතු,වනිතා කටයුතු,
ග්‍රාමිය සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00 මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හී 04 වන මහලේදි ශිල්ප අභිමානි - 2014 හස්ත කර්මාන්ත ප්‍රදර්ශණය විවෘත කරන ලදි. මෙම ප්‍රදර්ශනය ආර්භක අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමාද සහභා වීය. ප්‍රදර්ශනය දින දෙකක් දක්වා පවත්වන්නට නියමිතව ඇත.

0 comments:
Thank for Your Comments....