වැව මැඩිල්ල, මැණික්දෙන ගොවිජනතාව තම ගොවිබිම් වලට ජලය ලබාදෙන්න යැයි කල ඉල්ලීමට ගරු ඉඩම් හා ඉඩමි සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සමඟින් නිහතමානිව පසුගියදා උපකාර කල අයුරු... (5 photos)
අක්කර
200 ක කිරිවැදුනු ගොයම නියඟයෙන් බේරාගැනිමට ජල පොම්ප වලට වැය වෙන ඉන්ධන
මිලදීගැනීමට මුදල් නොමැතිව තමන් අසරණ වී ඇතැයි මැණික්දෙන ගොවියෝ ඉඩම් හා
ඉඩමි සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාට කියද්දි "මම දුප්පත් ඇමති කෙනෙක් ඒ නිසා රු. 50,000 ක් දෙන්නමි" මෙම අවස්ථාවට සහභාගී
වෙමින් ප්‍රකාශ කර ඇත.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යතුමාද සහභාගී වු අතර ආචාර්ය දඹුල්ල ඇතාබැඳිවැවේ උපාලි හිමියන්ගේ මගපෙන්වීමෙන් සිදුවිය. අගෝස්තු 14 මව්බිම පුවත්පතෙ උඩරට අතිරේකයෙන් උපුටා ගන්නා ලදි.





0 comments:
Thank for Your Comments....