.

Premitha Bandara Thennakoon

  • Blog-Home
    • Entertainment
    • Politics
    • Technology
    • Social Media
  • Content Styling
  • Pages- All posts
    • Sitemap
    • Archives
    • Contact Form
    • Full Width
    • Left Sidebar
  • Styles & Shortcodes
  • Contact Us

Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු

Sirasa TV celebrates sixteenth anniversary at Sigiriya

Posted by Premitha Bandara Thennakoon at 12:26 AM
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සමගින් ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඓතිහාසික සීගිරිය රාජධානිය ඉදිරිපස පැවැත්වු වැඩසටහන සිරස සමගින් 
View The Edit Video








| 0 comments
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

0 comments:

Thank for Your Comments....

Newer Posts Home Older Posts
Subscribe to: Posts (Atom)

ජන නෙතට ප්‍රිය ජනක... ඔබයි අපේ ජනක...

News videos

play

OUR YOUTUBE CHANNEL


රටම සුවපත් කරන සුව ප්‍රාර්ථනාව!

මම මගේ රටට ආදරය කරනවා

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල ගැන අභිමානයෙන් කථා කල අවස්ථාව මම දඹුල්ල.......

Facebook like page එක සඳහා Fans ලා ලෙසින් සම්බන්ධ වන්න

Facebook like page එක සඳහා Fans ලා ලෙසින් සම්බන්ධ වන්න
https://www.facebook.com/PremithaBandaraTennakoon?fref=photo 5005 ඉක්මවු ෆේස් බුක් ගිණුම නිසාවෙන් - මාගේ නවතම ෆේස් බුක් like page එක සඳහා Fan ලා ලෙසින් සම්බන්ධ වන්න

රංගිරි දඹුල්ලේ ශක්තිය නුබයි මැතිදාණෙනි....

රංගිරි දඹුල්ලේ ශක්තිය නුබයි මැතිදාණෙනි....
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුළු ජනතාවට ප්‍රණාමය පුදයි. 2013 සැප්තැම්බර් මස 22 14:45:37 | . , කාංචන කුමාර ආරියදාස(උපුටා ගැනිම ලංකාදීප) මධ්‍යම පළාතේ ජනතාව බුද්ධිමත් බවත්, කළගුණ දත් පිරිසක් සිටින බවත් ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලියැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. තම පුත් ප්‍රමිතට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉතිහාසගත මානප සංඛ්‍යාවක් ලබා දීම ගැන රංගිරි දඹුළු ජනතාවට ප්‍රණාමය පුද කරන බවත් ඇමැතිතුමා කියයි.

ජයග්‍රහනයෙන් පසු මාතලේ ජනතාව ඇමතිම....

බ්ලොග් අඩවියේ ප්‍රේක්ෂක සැම ඔබතූමාට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු......

බ්ලොග් අඩවියේ ප්‍රේක්ෂක සැම ඔබතූමාට  දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමු......
සැමදා අප ඔබ සමගයි......
Facebook

Galewela Sch likes

Janaka Bandara TennakoonJanaka Bandara Tennakoon
Create your Like Badge

Follow Us

රාජ්‍ය නිල වෙබ් අඩවිය විනිමය අනුපාතය

රාජ්‍ය නිල වෙබ් අඩවිය විනිමය අනුපාතය
රාජ්‍ය නිල වෙබ් අඩවිය(Lanka bank)

නිල් ‍රැල්ල (මර්වින් සිල්වා මැතිතුමාගේ පැමිණිම )

Total Pageviews

Tags

  • Old post

slide

2013.08.07 අති ගෞරවනීය ස්වාමීන් වහන්ස, අති ගෞරවනීය පූජකතුමණි, සදාදරණීය දෙමව්පියනි/ දයාබර දූ දරුවනි, ලබැඳි හිතවතුනි/ හිතවතියනි, මධ්‍යම පළාත් සභා මැතිවරණය 2013 - මාතලේ දිස්ත්‍රික්කය 2013 සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත මධ්‍යම පළාත් සභා මැතිවරණය නිමිත්තෙන් ඔබ අමතන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම මහත්සේ සතුටට පත්වෙමි. මිනිසුන්ගේ හදවත් තුළ ඇති දුක වේදනාව තමන්ගේ කරගත් මගේ අප්පච්චී වන ගරු ටී.බී. තෙන්නකෝන් මැතිඳුන් එදා ජනතාව අවදි කළේ මහ මඟ කවි කොළ විකුණමිනි. අපි එදා ඒ දෙස මහත් උවමනාවෙන් බලා සිටියෙමු. අප්පච්චීගෙන් උගත් ගුණදහමින් අප හදවත් පෝෂණය විය. විවිධ දේශපාලන ප්‍රශ්න මත ඔවුනොවුන් මරා ගන්නා වෛරී දේශපාලන වටපිටාවත්, රුදුරු ත්‍රස්තවාදයත් තුළින් ඇතිකළ භීෂණයට මුහුණ දෙමින් ජනතාව සමඟ ලෙන්ගතුව සිටීමේ ප්‍රතිඵලය ලෙස රන්ගිරි දඹුල්ලෙන් ඔබ මා ඉහළට ඔසවා තැබුවේය. මා ඔබගෙන් වරම් ලබා ජනතා සේවය පිණිස පාර්ලිමේන්තුවට පිවිසුනේ මගේ අප්පච්චීගේ ගමන් මගේ යාමටය. 1994 වන විට මාතලේ දිස්ත්‍රික්කය වෙලාගෙන තිබූ එක්සත් ජාතික පක්ෂයේ බිහිසුණු මර්දනකාරී දේශපාලනය අවසන් කරමින් මා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන විට මේ ප්‍රදේශයේ නිවාස 100 කින් 75 කට විදුලිය නොතිබුණි. පානීය ජල ප්‍රශ්නය ඊටත් එහා විය. රෝහල් මිනී කාමර බවට පත්ව තිබුණි. පාසල් බොහොමයක් පැවතුනේ වවුලන් ලගින තත්වයේය. මගේ රත්තරන් අප්පච්චී සෑම විටම කියාදුන් පරිදි මම ඔබේ සේවකයා වූවෙමි. දැන් දඹුල්ලට හා අවට ප්‍රදේශවලට ජල ප්‍රශ්නයක් නැති තරම්ය. රෝහල් හා පාසල් වැඩිදියුණු කර සියළුම පාරවල් සංවර්ධනය කර ඇත. නිවාස 100 කින් 98 කටම විදුලිබලය සපයා දී ඇත. මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාදාමයට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාවේ පළමු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදිකර දඹුල්ලට පමණක් නොව මාතලේ දිස්ත්‍රික්කයටත්, පොදුවේ සමස්ථ රටටත් ප්‍රතිලාභ ලබාදීමට පියවර ගත්තෙමි. ආර්ථික මධ්‍යස්ථානය තුළින් අපගේ ගොවි ජනතාවගේ අස්වැන්න වෙනුවෙන් හොඳ මිලක් ලබාදී ආර්ථික වශයෙන් ඔවුන් ශක්තිමක් කිරීමට හැකිවීම පිළිබඳව මා හදවතින්ම සතුටට පත් වෙමි. ඔබේ සේවකයා ලෙස මගේ මෙහෙවර මෙතනින් අවසන් නොවේ. රජය සමඟ සාකච්ඡා කර ඉදිරි සංවර්ධන කටයුතු සම්පූර්ණ කරමි. ඔබතුමන්ලා ලබාදුන් බලයෙන් ඉටුකළ ජනතා සේවය නිසාම කම්කරු නියෝජ්‍ය අමාත්‍ය, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය හා වර්තමානයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය යනාදී වූ තනතුරු හිමිකරගැනීමට මට හැකිවූ අතර, ඒ තුළින් සියළු ප්‍රතිලාභ මාතලේ දිස්ත්‍රික් ජනතාවට ලබාදුන්නෙමි. මගේ එම සේවය ඔබ කිසි දිනකත් අමතක නොකරන බව විශ්වාස කරමි. මගේ අප්පච්චීගේ ආශිර්වාදයෙන් හා පිය සෙනෙහසින් ලද පන්නරය ශක්තියක් කරගෙන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මාගේ පුතණුවන් පසුගිය පළාත් සභා මැතිවරණයෙන් වැඩිම මනාප ලබා ගැනීමට සමත් විය. එම විජයග්‍රහණය තුළින් යන්නට වෙර දරණ ගමන, බුදුසසුන සුරකින්නට ත්‍රිපිටකය පොත්වල ලියාතැබූ මාතලේ පුරවරයෙන් පටන්ගෙන ලග්ගල, රත්තොට මැදිකර දඹුල්ලෙන් අවසන් කරන්නට ඓතිහාසික රංගිරි දඹුල්ල ප්‍රමුඛ මාතලේ දිස්ත්‍රික් ජනතාව ඔහු වෙනුවෙන් රන්පත්ඉරු ලියන බව මට විශ්වාසය. ඒ ඔහු මාගේම පුතු වන බැවිනි. තෙන්නකෝන් පරපුරේ ලෙයින් සුජාත එවන් නිමල පුතෙකු මා ඔබට දායාද කර ඇත. ඔබ සැම එය පිළිගෙන ගියවර ඔහු ඉහළට ඔසවා තබා ඇත. ඒ වෙනුවෙන් මගේ හෘදයාගම ස්තූතිය පිරි නමන අතර, මෙවර එම ශක්තිය දෙගුණ තෙගුණ කර පළමුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණටත්, දෙවනුව පුතුගේ මනාප අංක 10 ටත් මනාපය ලකුණු කර මාතලේ දිස්ත්‍රික්කයේ ඉතිහාසගත ගමනට දායක වන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබගේ ජනතා සේවකයා නොවරදවාම ඔබ කියාදෙන මාවතේ ගමන් කරනු ඇත. එය අපේ නොව දිස්ත්‍රික්කයේ සියළු දෙනාගේම විජයග්‍රහණයයි. ඔබතුමන් සියළු දෙනා පක්ෂ බේදයකින් තොරව එම වගකීම ඉටුකරන බව මම විශ්වාස කරමි. එම විජයග්‍රහණය අප සැමදෙනාගේ හදවත් තුළ රාව ප්‍රතිරාව නංවමින් රංගිරි දඹුල්ලේ අපේ පිංබිම සිසාරා නින්නාද වනු නොඅනුමානය. ස්තූතියි, මෙයට හිතවත්, ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, දඹුල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක, මාතලේ දිස්ත්‍රික් නායක,

Popular Posts

    2013 වයඹ,මධ්‍යම,උතුර පළාත් සභා සමස්ත ප්‍රතිඵලය නව පළාත් සභා මැතිවරණය 2013 ප්‍රතිඵල සටහන(Result)

    2013 වයඹ,මධ්‍යම,උතුර පළාත් සභා සමස්ත ප්‍රතිඵලය නව පළාත් සභා මැතිවරණය 2013 ප්‍රතිඵල සටහන(Result)

    Daily mirror news Reports link below  http://www.dailymirror.lk/news/35838-pramitha-bandara-tennakoon-tops-in-matale.html

    වැටෙන්න ගිය ගොවි ආර්ථිකය නගා සිටුවන්න ඇමති ජනක පියවරගනී. ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු රජය මිලට ගනී.

    වැටෙන්න ගිය ගොවි ආර්ථිකය නගා සිටුවන්න ඇමති ජනක පියවරගනී. ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු රජය මිලට ගනී.

    සීග්‍රයෙන් පැතිරීයන කොරෝනා වෛරසය හේතුවෙන් ර⁣ට තුල ආහාර හිගයක් ඇතිවීම වැලැක්වීමට කෘෂි නිෂ්පාදන ක්‍රමවත්ව බෙදා හැරීම සඳහා ආර්ථික මධ්‍යස්...

    no image

    ශිල්ප අභිමානි - 2014.

    ශිල්ප අභිමානි - 2014 .   ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මධ්‍යම පළාත් ක්‍රීඩා,යෞවන කටයුතු,වනිතා කටයුතු, ග්‍රාමිය සංවර්ධන හා කර්මාන්ත...

    ගලේවෙල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභා හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා

    ගලේවෙල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභා හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා

    no image

    උපාධිධාරීන්ට_රැකියා_ලබාදීම

    නැවත දැනුම් දෙන තුරු රජයේ ඔසුසැල් හැර...

    නැවත දැනුම් දෙන තුරු රජයේ ඔසුසැල් හැර...

    රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන්

    රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන්

    යලිත් අපි රට හදමු.

    යලිත් අපි රට හදමු.

    අපේ රජය ඉතාමත් කෙටි කාලයකින් අලුත්/වැදගත් ව්‍යවස්ථාවක් ගේනවා...

    අපේ රජය ඉතාමත් කෙටි කාලයකින් අලුත්/වැදගත් ව්‍යවස්ථාවක් ගේනවා...

     වටපුලුව පුහුණු මධ්‍යස්තනයේ ශ්‍රවනාගරය විවෘත්ත කිරිම - 2015-04-22

    වටපුලුව පුහුණු මධ්‍යස්තනයේ ශ්‍රවනාගරය විවෘත්ත කිරිම - 2015-04-22

    මධ්‍යම පලතේ කාර්මික පුහුණුවේ නියුතු දරුවන්ට අඩුවක්ව පැවති ශ්‍රවනාගරයක අඩුව අඩ විශය තුල මෙතෙක් බිහි වු ලාබලතම අමාත්‍යවරයා අතින් විවෘර්ත විය...

Powered by Blogger.

Contributors

  • Gomitha
  • MMK
  • Premitha Bandara Thennakoon

Blog Archive

  • ►  2020 (34)
    • ►  October (5)
    • ►  August (2)
    • ►  June (1)
    • ►  April (7)
    • ►  March (19)
  • ►  2018 (5)
    • ►  February (5)
  • ►  2015 (13)
    • ►  August (4)
    • ►  July (1)
    • ►  June (1)
    • ►  May (1)
    • ►  April (2)
    • ►  March (1)
    • ►  February (2)
    • ►  January (1)
  • ▼  2014 (19)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  September (1)
    • ►  August (3)
    • ►  July (2)
    • ▼  June (1)
      • Sirasa TV celebrates sixteenth anniversary at Sigi...
    • ►  April (1)
    • ►  March (4)
    • ►  February (2)
  • ►  2013 (6)
    • ►  September (2)
    • ►  August (4)

Our Messages

මේ දඹුල්ලේ ජනතා ශක්තියයි |මේ දඹුල්ලේ ජනතා ශක්තියයි |මේ දඹුල්ලේ ජනතා ශක්තියයි |මේ දඹුල්ලේ ජනතා ශක්තියයි අපේ සටන....... තමන් ගැන නොසිතාම රටක හෙට ගැන හිතන වැඩකරන , දුක්විඳින , අහිංසක මිනිසුන්ගේ..., පුංචි දූ දරුවන්ගේ..., යහපත වෙනුවෙන් ගෙවෙන හැම මොහොතක්ම......... මම ප්‍රමිත.

Contact Form

Name

Email *

Message *

Tags 1

  • Old post (1)

International Add

Central Province Elections

Central Province Elections
Elections - 2013

Tags 2

  • Old post (1)

2nd Add

4th Add

Department of Election

Department of Election
GOV WEB SITE URL

Tags 3

  • Old post (1)

3rd Add Click

Premium Blogspot Themes

Copyright © 2013 .