Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
Posted by
MMK
at
9:57 PM
"ආයු රක්ඛන්තු ආවඩා"
පිරිත් පොතයි බෙහෙත් පෙතී ලග තියන් මුණත් වහන් ගෙදර ඉන්න කාලයක් ඒවී සිතුවාද?
සොබාදහමේ සමතුලිත භාවය රකින්නම මෙතරම් කාර්යක් සොබාදහම් ක්‍රියාදාමයෙන් සිදුනොවුනා විය හැකිය. මෙ අප නෙලමින් සිටින්නෙ ආදි මුතුන් මිත්තන් මල්පහන් තබා රැකගත් අපේ අචාරධර්මයන්ට පිටුපා සිටීමෙන් අපි ලබා ගත්තාවූ අචල ප්‍රතිපලයි.
සමාජීයව අනාරක්ෂිත වූ අප දැන් විද්‍යාවේ දියුණුව තුලින් පාරිසරිකව දණින් වැටි අවසන්ය.
සමාජීය සංස්කෘතිමය වශයෙන් ඉමහත් උසස් ආකල්ප හෙබි ලංකාවේ එකී රීතීන් යලි යලි ඔප් නංවා පන්සිල් රකින සමාජීය රාමුවක් නිර්මාණය තුලින් අනාගත මානව සම්පත නිර්මාණය කරන්න ඒක්‌වන්න...
'' Kee"
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Thank for Your Comments....