//
මෛත්‍රීපාල මහතා සමග අපගේ පෞද්ගලික අමනාපයක් නොමැත.
එහෙත්, රට බේරාගත්, රට සංවර්ධනය කල, ක්‍රමවත් ඉදිරි වැඩ පිළිවෙලක් ඇති, වසර ගණනාවක් සාර්ථක රාජ්‍ය නායකයකු වූ ජනාධිපතිතුමා අතහැර,
එක් දිනකින්, අපි නොදන්නා මෛත්‍රීපාල මැතිතුමාට සහයෝගය දැක්වීමට මාගේ හෘද සාක්ෂිය ඉඩ නොදෙයි.
//
Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
Subscribe to:
Post Comments (Atom)

god bless
ReplyDelete