Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු

19 කියන්නේ රටේ ආරක්ෂාවට වගකිවයුත්තෙක් පවා නැති රනිල් වෙනුවෙන්ම හදපු ව්ය...

0 comments:

Thank for Your Comments....

ප්‍රමිත ඔබ අපේ ප්‍රමිතියේ කතාවයි..

0 comments:

Thank for Your Comments....

අපේ රජය ඉතාමත් කෙටි කාලයකින් අලුත්/වැදගත් ව්‍යවස්ථාවක් ගේනවා...

0 comments:

Thank for Your Comments....

දේශිය බීජ නිෂ්පාදනය අපි ආරම්භ කළ යුතුයි...

0 comments:

Thank for Your Comments....

මාතලේ විෂ්වවිද්‍යාලයේ සත්‍ය කතාව..

0 comments:

Thank for Your Comments....

https://www.facebook.com/watch/premithabandara/ ප්‍රමිත කියන්නේ නමක් නෙවෙයි මහත්මා දේශපාලනය තුල ප්‍රමිතියේ සලකුණ...


0 comments:

Thank for Your Comments....

https://www.facebook.com/premithabandara/ තනතුරු අත්හැරි ඒ තරුණ නායයකත්වය.....




0 comments:

Thank for Your Comments....

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල මාතලේ පුරවරය වෙසක් සැරසිලි වලින් අලංකාර කිරීම.

0 comments:

Thank for Your Comments....

ඔබ සැමට නි‍‍රෝගී සුවයෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!



0 comments:

Thank for Your Comments....

COVID-19 එරෙහි සටනේ ගමන් ගන්නා සෑම සේවාවකම නිරත වන සියලු පිරිස් වෙත අපග...




0 comments:

Thank for Your Comments....

මාතලේ මහා නගර සභාව මඟින් කොරෝනා වසංගතය මර්ධනය සඳහා 2020.3.19.දින ගත් තින්දු පිළිබඳ වර්තාව




0 comments:

Thank for Your Comments....

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 3ක් වසා දැමේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දින 3 ක් වසා දැමීමට තීරණය කර තිබේ.

එහි වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරව්වල මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග දඹුල්ල නගරාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.

0 comments:

Thank for Your Comments....

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නිසි පරිදි සිදුවනවාදැයි සොයාබැලීම “කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….”

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නිසි පරිදි සිදුවනවාදැයි සොයාබැලීමට හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.

0 comments:

Thank for Your Comments....

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ හා අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ මාතලේ දිස්ත්‍රික් කමිටුවට

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ හා අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ මාතලේ දිස්ත්‍රික් කමිටුවට හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගීවිය.

0 comments:

Thank for Your Comments....

පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු.5000/- දීමනාවක් ගෙවීමට රජය තීරණය කරයි

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ යෝජනාවකට අනුව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සමාජ ප්‍රතිලාභ වැඩසටහන යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු.5000/- දීමනාවක් ගෙවීමට රජය තීරණය කරයි. According to the proposal of public administration, minister of public administration and local government, minister of public administration and local government, according to the proposal of all district secretary and regional secretary, the minister of public administration and regional secretary. The government decides to pay an offer.



0 comments:

Thank for Your Comments....

දඹුල්ල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවෙනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල විවිධ සේවා සමූපාකාරයේ නිරීක්ෂණ

දඹුල්ල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවෙනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල විවිධ සේවා සමූපාකාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.


0 comments:

Thank for Your Comments....

ගලේවෙල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභා හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා



0 comments:

Thank for Your Comments....

දඹුල්ල රජමහා විහාරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ කුඩා දරුවන්ට දහවල් සහ රාත්‍රී ආහාරය ලබාදීම.



දිවංගත ටී.බී. තෙන්නකෝන් මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් රංගිරි දඹුල්ල රජමහා විහාරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ කුඩා දරුවන්ට දහවල් සහ රාත්‍රී ආහාරය ලබාදීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, එම මැතිනිය සහ හිටපු මධ්‍යම පළාත් සභා අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කටයුතු කරන ලදි.



0 comments:

Thank for Your Comments....

Gov. News





0 comments:

Thank for Your Comments....

නැවත දැනුම් දෙන තුරු රජයේ ඔසුසැල් හැර...





0 comments:

Thank for Your Comments....

ගොවියා රැක ගත යුතුයි ගොවිතැන වැටෙන්න දෙන්න බෑ

ගොවියා රැක ගත යුතුයි ගොවිතැන වැටෙන්න දෙන්න බෑ

විල්ගමුවේ කොමඩු වගා කල ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට හා ඒවාට විසදුම් ලබාදීමට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කටයුතු කරන ලදි.





0 comments:

Thank for Your Comments....

දඹුල්ල නගරය පිරිසිදු කිරීමේ මෙහෙයුම !



අද දින දඹුල්ල නගරය පිරිසිදු කිරීමේ මෙහෙයුම උදෑසන ආරම්භවිය. ! ඉන් පසුව දඹුල්ල ජනතාවට සහන සැලසීම සඳහා දඹුල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී හිටපු පළාත් සභා අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහනක් පැවත් විය. මෙම අවස්ථාවට ගෞරවණීය ස්වාමීන් වහ්න්සේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම්තුමා, දඹුල්ල මහා නගර සභාවේ නගරාධිපතිතුමා, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු මහජන නියෝජිතයන්ද, රාජ්‍ය නිලධාරීන්ද, පොලිස් නිලධාරීන්ද විශාල පිරිසක් සහභාගීවී සිටිති.


0 comments:

Thank for Your Comments....

කොරෝනා වෛරසය පැතිරීයාම වැලැක්වීම හා පවතින තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ....



කොරෝනා වෛරසය පැතිරීයාම වැලැක්වීම හා පවතින තත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී හිටපු පළාත් සභා අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සිදුකල කතාව.




0 comments:

Thank for Your Comments....

කොරෝනා වෛරසය පැතිරීයාම වැලැක්වීමට ගත හැකි හා ගතයුතු පියවර





0 comments:

Thank for Your Comments....

ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් රැගෙන එන කෘෂි නිෂ්පාදන රජය විසින් මිලට ගැනීම.



ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් රැගෙන එන කෘෂි නිෂ්පාදන රජය විසින් මිලට ගැනීමට අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකල සාකච්ඡාව

https://youtu.be/6uXGmUA6HXY


0 comments:

Thank for Your Comments....

වැටෙන්න ගිය ගොවි ආර්ථිකය නගා සිටුවන්න ඇමති ජනක පියවරගනී. ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු රජය මිලට ගනී.




සීග්‍රයෙන් පැතිරීයන කොරෝනා වෛරසය හේතුවෙන් ර⁣ට තුල ආහාර හිගයක් ඇතිවීම වැලැක්වීමට කෘෂි නිෂ්පාදන ක්‍රමවත්ව බෙදා හැරීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන වෙත ගොවීන් ගෙන එන එළවළු රජය විසින් මිලට ගැනීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පවසයි.
අද දින උදෑසන ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විසින් ගෙනා එළවළු වෙළෙන්දුන් විසින් මිලට නොගෑනීම නිසා අර්බුදකාරි තත්වයක් මතුවිය. එම මොහොතේම ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා වත්මන් තත්වය පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය ලේකම් ආටිගල මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් මත සියලුම කෘෂි නිෂ්පාදන රජය විසින් මිලට ගැනීමට තීරණය කර ඇති බව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ ගොවීන් අපහසුතාවයට පත්වීමට ඉඩ නොදී එම නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ක්‍රමවත්ම ලබාදීමට රජය කටයුතු කරන බවයි.

0 comments:

Thank for Your Comments....

නපති "COVID19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල" පිහිටුවයි. ජනාධිපති අරමුදලින් පළමු මිලියන 100 ප්‍රදානය කරයි.



ජනපති "COVID19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල" පිහිටුවයි. ජනාධිපති අරමුදලින් පළමු මිලියන 100 ප්‍රදානය කරයි.
ජාතිය මුහුණ පා සිටින වත්මන් අභියෝගය හමුවේ මානුෂවාදී හැඟීමෙන් ඔබත් එක්වන්න.
ලංකා බැංකු ගිණුම් අංකය - 85737373


0 comments:

Thank for Your Comments....

රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන්

0 comments:

Thank for Your Comments....

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ක්‍රියාවලියට පූර්ණ සහය අපේක්ෂා කරනවා. රටේ උද්ගතවී ඇති තත්ත්වය තේරුම්ගෙන වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියලුම පළාත් පාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා. වගකීම පැහැර හැරීම බරපතල වරදක් බවත් මතක් කළ යුතුයි. එසේම උපදෙස් වලට පටහැනිව ක්‍රියාකළහොත් ඒ අයට දඬුවම් දීමට රජය කිසිම පැකිලීමකින් තොරව කටයුතු කරනවා. රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන්

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ක්‍රියාවලියට පූර්ණ සහය අපේක්ෂා කරනවා. රටේ උද්ගතවී ඇති තත්ත්වය තේරුම්ගෙන වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියලුම පළාත් පාලන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා. වගකීම පැහැර හැරීම බරපතල වරදක් බවත් මතක් කළ යුතුයි. එසේම උපදෙස් වලට පටහැනිව ක්‍රියාකළහොත් ඒ අයට දඬුවම් දීමට රජය කිසිම පැකිලීමකින් තොරව කටයුතු කරනවා. රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන්

0 comments:

Thank for Your Comments....

මහතලාවේ නිහඩ සටන්කරුවා...










0 comments:

Thank for Your Comments....


"ආයු රක්ඛන්තු ආවඩා"
පිරිත් පොතයි බෙහෙත් පෙතී ලග තියන් මුණත් වහන් ගෙදර ඉන්න කාලයක් ඒවී සිතුවාද?
සොබාදහමේ සමතුලිත භාවය රකින්නම මෙතරම් කාර්යක්‌ සොබාදහම් ක්‍රියාදාමයෙන් සිදුනොවුනා විය හැකිය. මෙ අප නෙලමින් සිටින්නෙ ආදි මුතුන් මිත්තන් මල්පහන් තබා රැකගත් අපේ අචාරධර්මයන්ට පිටුපා සිටීමෙන් අපි ලබා ගත්තාවූ අචල ප්‍රතිපලයි.
සමාජීයව අනාරක්ෂිත වූ අප දැන් විද්‍යාවේ දියුණුව තුලින් පාරිසරිකව දණින් වැටි අවසන්ය.
සමාජීය සංස්කෘතිමය වශයෙන් ඉමහත් උසස් ආකල්ප හෙබි ලංකාවේ එකී රීතීන් යලි යලි ඔප් නංවා පන්සිල් රකින සමාජීය රාමුවක් නිර්මාණය තුලින් අනාගත මානව සම්පත නිර්මාණය කරන්න ඒක්‌වන්න...
'' Kee"

0 comments:

Thank for Your Comments....

උපාධිධාරීන්ට_රැකියා_ලබාදීම

0 comments:

Thank for Your Comments....

ගමින් ගමට දොරින් දොරට....

0 comments:

Thank for Your Comments....

මම මගේ රටට ආදරය කරනවා මම මගේ රට ගැන ආඩම්බර වෙනවා...

මම මගේ රටට ආදරය කරනවා 
මම මගේ රට ගැන ආඩම්බර වෙනවා 
මට මගේ රටේ අනාගතය ගැන දැක්මක් තියෙනවා





0 comments:

Thank for Your Comments....