"කාන්තාවට යහපත් රටක්" 2015 ජගත් කාන්තා දින සමරු වැඩසටහන මධ්‍යම පළාත්
ක්‍රීඩා හා යෞවන කටයුතු වනිතා කටයුතු ග්‍රාමිය සංවර්ධන හා කර්මාන්ත ගරු
අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ආරාධනාවෙන් මධ්‍යම පළාත්
අණ්ඩුකාරවර ගරු සුරංගනී එල්ලාවල මැතිනියගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත්
සභා ශ්‍රවනාගාරයෙදී 2015-03-08 දින පැවත්විය....
Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
"කාන්තාවට යහපත් රටක්" ජගත් කාන්තා දින සමරු වැඩසටහන 2015
Posted by Premitha Bandara Thennakoon at 10:54 AM
Subscribe to:
Post Comments (Atom)




good work
ReplyDelete