Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
මධ්‍යම පළාත් ලිය අභිමන් වනිතා ප්‍රදර්ශනය- මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය - 2015
Posted by Premitha Bandara Thennakoon at 8:45 AM
මේ දඹුල්ලේ ජනතා ශක්තියයි
අපේ සටන.......
තමන් ගැන නොසිතාම
රටක හෙට ගැන හිතන
වැඩකරන , දුක්විඳින ,
අහිංසක මිනිසුන්ගේ..., පුංචි දූ දරුවන්ගේ...,
යහපත වෙනුවෙන් ගෙවෙන හැම මොහොතක්ම.........
මම ප්‍රමිත.
මම ප්‍රමිත.
දඹුල්ල සමස්ථ ජන්ද ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණය -2015
Posted by Premitha Bandara Thennakoon at 8:41 PMගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල ගැන අභිමානයෙන් කථා කල අවස්ථාව මම දඹුල්ල.......
Posted by Premitha Bandara Thennakoon at 11:19 AMතනතුරෙන් ඉවත්විමට තින්දු කිරිම හා ඉවත්විමට අදාල විඩියෝ පටය -(2015-07-24)
Posted by Premitha Bandara Thennakoon at 4:22 AM2015 - මැයි දින දඹුලු ජනතා සහභාගීත්වය සියලු පින්තූර මෙතනින් බලන්න......
Posted by Premitha Bandara Thennakoon at 10:41 AMවටපුලුව පුහුණු මධ්යස්තනයේ ශ්රවනාගරය විවෘත්ත කිරිම - 2015-04-22
Posted by Premitha Bandara Thennakoon at 7:14 AMමධ්‍යම පලතේ කාර්මික පුහුණුවේ නියුතු දරුවන්ට අඩුවක්ව පැවති ශ්රවනාගරයක අඩුව අඩ විශය තුල මෙතෙක් බිහි වු ලාබලතම අමාත්‍යවරයා අතින් විවෘර්ත විය.
2015-04-22- වටපුලුව පුහුනු මධ්යස්තනය..
"කාන්තාවට යහපත් රටක්" ජගත් කාන්තා දින සමරු වැඩසටහන 2015
Posted by Premitha Bandara Thennakoon at 10:54 AM
"කාන්තාවට යහපත් රටක්" 2015 ජගත් කාන්තා දින සමරු වැඩසටහන මධ්‍යම පළාත්
ක්‍රීඩා හා යෞවන කටයුතු වනිතා කටයුතු ග්‍රාමිය සංවර්ධන හා කර්මාන්ත ගරු
අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ආරාධනාවෙන් මධ්‍යම පළාත්
අණ්ඩුකාරවර ගරු සුරංගනී එල්ලාවල මැතිනියගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත්
සභා ශ්‍රවනාගාරයෙදී 2015-03-08 දින පැවත්විය....
ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් රාධා වෙන්කට්රාවන් මහත්මිය මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයට පැමිණි මොහොත 2015-2-11
Posted by Premitha Bandara Thennakoon at 11:33 PM
ගරු කර්මාන්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සමගින් ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් රාධා වෙන්කට්රාවන් මහත්මිය මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ පරික්ෂණ චාරිකාවක නිරත වු අයුරු.....
මධ්‍යම පළාත් සභා ගරු මන්ත්‍රී ගාමිණි විජේබණ්ඩාර මහතාගේ විමධ්‍යගත මුදලින් හේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ආශ්‍රීතව ස්වයැං රැකියා ලාභින් සහ කාන්තා සංවිධාන සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමට ගරු මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමිය සංවර්ධන හා කර්මාන්ත අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2014-02-10 වන දින ගුරුදෙණිය, හාරගම ප්රජාශාලාවේදි ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. ප්‍රජාශාලා භුමියේදි එම ස්වයැං රැකියා ලාභින් සහ කාන්තා සංවිධාන විසින් අදාල උපකරණ ලබාගත් අයුරු.
//
මෛත්‍රීපාල මහතා සමග අපගේ පෞද්ගලික අමනාපයක් නොමැත.
එහෙත්, රට බේරාගත්, රට සංවර්ධනය කල, ක්‍රමවත් ඉදිරි වැඩ පිළිවෙලක් ඇති, වසර ගණනාවක් සාර්ථක රාජ්‍ය නායකයකු වූ ජනාධිපතිතුමා අතහැර,
එක් දිනකින්, අපි නොදන්නා මෛත්‍රීපාල මැතිතුමාට සහයෝගය දැක්වීමට මාගේ හෘද සාක්ෂිය ඉඩ නොදෙයි.
//
මෛත්‍රීපාල මහතා සමග අපගේ පෞද්ගලික අමනාපයක් නොමැත.
එහෙත්, රට බේරාගත්, රට සංවර්ධනය කල, ක්‍රමවත් ඉදිරි වැඩ පිළිවෙලක් ඇති, වසර ගණනාවක් සාර්ථක රාජ්‍ය නායකයකු වූ ජනාධිපතිතුමා අතහැර,
එක් දිනකින්, අපි නොදන්නා මෛත්‍රීපාල මැතිතුමාට සහයෝගය දැක්වීමට මාගේ හෘද සාක්ෂිය ඉඩ නොදෙයි.
//
Subscribe to:
Posts (Atom)
0 comments:
Thank for Your Comments....