2014 11- 27 වන දින ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් හා
තරඟ වාර්ථා පිහිට වු මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම උදෙසා පැවැත්වු සහතිකපත් හා
වර්ණ ප්‍රධානය මධ්‍යම පළාත් ගරු ක්‍රීඩා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර එහිදි මධ්‍යම පළාත් ගරු ප්‍රධාන
අමාත්‍යතුමාද සහභාගී විය.






0 comments:
Thank for Your Comments....