Latest News
Blog (බ්ලොග්) අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
https://www.facebook.com/watch/premithabandara/ ප්‍රමිත කියන්නේ නමක් නෙවෙයි මහත්මා දේශපාලනය තුල ප්‍රමිතියේ සලකුණ...
Posted by Premitha Bandara Thennakoon at 10:55 PMhttps://www.facebook.com/premithabandara/ තනතුරු අත්හැරි ඒ තරුණ නායයකත්වය.....
Posted by Premitha Bandara Thennakoon at 10:51 PMත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල මාතලේ පුරවරය වෙසක් සැරසිලි වලින් අලංකාර කිරීම.
Posted by Premitha Bandara Thennakoon at 7:38 PMඔබ සැමට නිරෝගී සුවයෙන් පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!
Posted by Premitha Bandara Thennakoon at 12:49 PMCOVID-19 එරෙහි සටනේ ගමන් ගන්නා සෑම සේවාවකම නිරත වන සියලු පිරිස් වෙත අපග...
Posted by Premitha Bandara Thennakoon at 12:46 PMමාතලේ මහා නගර සභාව මඟින් කොරෝනා වසංගතය මර්ධනය සඳහා 2020.3.19.දින ගත් තින්දු පිළිබඳ වර්තාව
Posted by Premitha Bandara Thennakoon at 9:34 PMදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දින 3 ක් වසා දැමීමට තීරණය කර තිබේ.
එහි වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරව්වල මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග දඹුල්ල නගරාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නිසි පරිදි සිදුවනවාදැයි සොයාබැලීම “කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….”
Posted by Premitha Bandara Thennakoon at 11:21 PM
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නිසි පරිදි සිදුවනවාදැයි සොයාබැලීමට හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
read more
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ හා අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ මාතලේ දිස්ත්‍රික් කමිටුවට
Posted by Premitha Bandara Thennakoon at 10:55 PM
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ හා අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ මාතලේ දිස්ත්‍රික් කමිටුවට හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගීවිය.
read more
පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු.5000/- දීමනාවක් ගෙවීමට රජය තීරණය කරයි
Posted by Premitha Bandara Thennakoon at 10:51 PM
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ යෝජනාවකට අනුව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සමාජ ප්‍රතිලාභ වැඩසටහන යටතේ පොරොත්තු ලේඛනගත කර ඇති ප්‍රතිලාභීන් සඳහා රු.5000/- දීමනාවක් ගෙවීමට රජය තීරණය කරයි.
According to the proposal of public administration, minister of public administration and local government, minister of public administration and local government, according to the proposal of all district secretary and regional secretary, the minister of public administration and regional secretary. The government decides to pay an offer.
read more
read more
දඹුල්ල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවෙනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල විවිධ සේවා සමූපාකාරයේ නිරීක්ෂණ
Posted by Premitha Bandara Thennakoon at 5:25 AM
දඹුල්ල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවෙනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා දඹුල්ල විවිධ සේවා සමූපාකාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
read more
read more
ගලේවෙල ජනතාවට සහන ආහාර මළු බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ව සිදුවනවාදැයි නිරීක්ෂණයට මධ්‍යම පළාත් සභා හිටපු අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා
Posted by Premitha Bandara Thennakoon at 5:08 AMදඹුල්ල රජමහා විහාරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ කුඩා දරුවන්ට දහවල් සහ රාත්‍රී ආහාරය ලබාදීම.
Posted by Premitha Bandara Thennakoon at 10:05 PMදිවංගත ටී.බී. තෙන්නකෝන් මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් රංගිරි දඹුල්ල රජමහා විහාරයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ කුඩා දරුවන්ට දහවල් සහ රාත්‍රී ආහාරය ලබාදීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, එම මැතිනිය සහ හිටපු මධ්‍යම පළාත් සභා අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කටයුතු කරන ලදි.
read more
Subscribe to:
Posts (Atom)